අන්තර්ජාල වෙළදපළෙහි ප්‍රමුඛයාලෙස
නවීකරණය වූ වර්තමාන සමාජය තුළ සිදුවන පුද්ගල සන්නිවේදනයේ බහුලව භාවිත වන වචනයක් බවට ebay පත් වි අැතැයි කීම නිවැරදිය.පුද්ගල අවශ්‍යතාවන් හමුවේ අධික දුරක් ගමන් කර අධික මුදලක් වැය කර සිය අවශ්‍යතාවන් ඉටුකරගැනීමට සිදු වූ සමාජ ක්‍රමයක් තුළම අද වන විට ඉතා ලාභදායි මිලකට තමන්ට අවශ්‍ය දෑ නිවසටම ගෙන්වා ගත හැකි අන්තර්ජාල වෙළදපළ බවට මෙය පත්ව අැත.ගැණුම්කරුවන් මෙන්ම විකුණුම්කරවන්ද එකට එක් වෙමින් වෙළදාම් කටයුතු සිදුවන මෙම අායතනය අද වන විට අන්තර්ජාලයේ ප්‍රධාන වෙළද අායතනය බවට පත්ව අැත.කෙසේ නමුත් දියුණු වෙමින් පවතින ලෙහෙසිය මෙන්ම පහසුව ගැන සලකන වර්තමාන සමාජයේ පුද්ගලයන්ට අවශ්‍යම වෙළද අායතනයක් බවට පත්ව අැති මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ප්‍රංශයේ උපන් ඉරාණ ජාතිකයෙකු වූ Pierre Omidyar හටය.1995දී අැමරිකාවේ කැලිෆෝනියාවේදී මෙය අාරම්භ කර අැත.ebay ලෙස හැදින්වීමට ප්‍රථම මෙයට Auction Web යන නාමය භාවිත කර අැත.
ආරම්භයේදී Pierre විසින් හුදෙක් විනෝදය
උදෙසා තම වෙබ් අඩවිය පවත්වා ගෙන ගියද වෙබ් අඩවිය පරීෂීලකයන් වැඩි වීමත් සමග වෙබ් අඩවියේ නඩත්තුව සඳහා භාවිතා කරන්නන්ගෙන් මුදලක් අය කිරීමට
හෙතෙම තීරණය කරන ලදි. ඒත් සමගම ඔහු තම ප්‍රතම සේවකයා ලෙස Chris Agarpao බඳවා ගන්නා ලදි. ඊට ටික කලකට පසු තම ව්‍යාපාරික
හවුල්කරු ලෙස , Jeffrey Skoll බඳවා ගන්නා ලදි.1997 වසර අවසානයේ මිලියන 22ක අලෙවියක් සිදු කර තිබූ අතර මෙම වසර අවසානයේ ebay ලෙස නම වෙනස් කරන්නට විය.ebay විසින් 2002 වසරේ දී paypal ද, 2005 දී skype,shopping.com,
rent.com සහ 2007 දී StubHub ඇතුළු තවත් වෙබ් අඩවි රැසක් මිලදී ගන්නා ලදී.අද වන විට ebay ලෝකයේ වැඩිම අදායමක්
උපයන ආයතනයක් වන අතර අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවි අතරින් පළමු තැනට පත්ව තිබේ.
මෙහි ප්‍රධානම තරගකරුවා ලෙස amazon
වෙබ් අඩවිය හදුනාගත හැකිය.
මෙහිදී අපට වීසා ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිත කළ හැකිය.නමුත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය අවධානම් සහගත වේ.හේතුව මෙහි බැංකුවෙන් ණයක් ලෙස දෙන ලද මුදල් ප්‍රමාණයක් අැත.එම නිසා අපගේ ගිණුමේ මුදල් පමණක් අැති ඩෙබිට් කාඩ් භාවිතයෙන් අපගේ මුදල් අවසන් වනතුරු පමණක් භාණ්ඩ මිලදී ගත හැකිය.අපට අන්තර්ජාල ගෙවීම් කිරීමට ලෙස දක්වා HNB,Commercial බැංකු මගින් මෙම කාඩ් එක සකසා ගත හැකිය.මෙම කාඩ් එකෙහි ඉදිරිපස අැති ඉලක්කම් 16ක නම්බර් එක,ගෙවීම් කරනු ලබන කාඩ් වර්ගය සදහන් කිරීම අාදිය යම් භාණ්ඩයක ගෙවීම් කිරීමේදී වඩාත් වැදගත් වේ.එසේ සාදාගත් කාඩ්පත අප ගණුදෙනු කිරීමට ප්‍රථම පේපැල් වෙබ් අඩවිය හරහා ගිණුමක් සාදා එයට සම්බන්ධ කළ යුතුය.එය අපේ ebay ගිණුමෙහි Account settings වලට ගොස් සම්බන්ධ කළ හැකිය.පේපැල් අඩවිය යනු ebay සදහා ගෙවීම් කිරීම් සිදු කිරීමට සකසන ලද වෙබ් අඩවියකි.මෙහිදී VISA,MASTER,AMEX කාඩ් හරහා අප මිලදී ගැනීමට නියමිත භාණ්ඩයේ මුදල් ebay එකට ලබාදීම සිදුවේ.
අපි අන්තර්ජාල ගණුදෙනු කිරීමට ප්‍රථම paypal ගිණුමක් සාදාගමු
ලංකාව පවතිනුයේ මුදල් යැවීමට පමණක් හැකි තත්වයේ වේ.පළමුව අප මෙම ගිණුම සාදාගනිමු.ඒ සදහා පහළ වෙබ් අඩවියෙන් අැතුළත් වන්න
https://www.paypal.com
අපට රට වශයෙන් ශ්‍රි ලංකාව දැමිමට නොහැකි නිසා අප ඊට පිලිපීන මැලෙසියා වැනි රටක් ලබා දිය හැක.මෙහිදී රට වශයෙන් පිලිපීනය යොදාගත හැකිය.
මෙහි ජාතිය Sri Lanka ලෙස ලබාදෙන්න.එමෙන්ම ලිපිනය කොටස් දෙක වෙන වෙනම යොදන්න.එමෙන්ම තැපැල් අංකය ඔබේ අාසන්නම නගරයේ අංකය යොදන්න.ඔබේ නගරයේ අංකය ලබාගැනීමට පහළින් Click කරන්න
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
මෙහිදී අපගේ දුරකථන අංකය තහවුරු නොකරයි.ඒම නිසා අප පිලිපීනය ලෙස දැමූ රටෙහි දුරකථන අංකයක් යෙදිය යුතුය.
දැන් ඔබට paypal account එක මගින් පිණිවිඩයක් එවා අැත.
පසුව පේපැල් ගිණුමට ගොස් පහත පරිදි ලබාගන්න.
හදිසියේ හෝ තමන්ගේ රහස්‍ය අංකය වැරදුනහොත් ඔබගේ ගිණුමට අැතුළත් වීමට නොහැකි වන නිසා එයට පිළියමක් ලෙස මෙහි අැතුළත් කරන තොරතුරු සටහන් කර තබාගැනීම හෝ මතක තබා ගැනීම වඩා වැදගත් වේ.
මුල් නම
card එකේ වර්ගය
card number එක (අංක 16කින් යුත් අංකය)
කල්ඉකුත්වන දිනය
CVV number එක
Add card click කරන්න.
අප අන්තර්ජාල ගණුදෙනු කිරීමේදී online ගෙවීමට සිදු වේ. ගෙවීමක් කරන අාකාරය ගැන විමසා බලමු.
මෙහිදී අපට වීසා ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිත කළ හැකිය.නමුත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය අවධානම් සහගත වේ.හේතුව මෙහි බැංකුවෙන් ණයක් ලෙස දෙන ලද මුදල් ප්‍රමාණයක් අැත.එම නිසා අපගේ ගිණුමේ මුදල් පමණක් අැති ඩෙබිට් කාඩ් භාවිතයෙන් අපගේ මුදල් අවසන් වනතුරු පමණක් භාණ්ඩ මිලදී ගත හැකිය.අපට අන්තර්ජාල ගෙවීම් කිරීමට ලෙස දක්වා HNB,Commercial බැංකු මගින් මෙම කාඩ් එක සකසා ගත හැකිය.මෙම කාඩ් එකෙහි ඉදිරිපස අැති ඉලක්කම් 16ක නම්බර් එක,ගෙවීම් කරනු ලබන කාඩ් වර්ගය සදහන් කිරීම අාදිය යම් භාණ්ඩයක ගෙවීම් කිරීමේදී වඩාත් වැදගත් වේ.එසේ සාදාගත් කාඩ්පත අප ගණුදෙනු කිරීමට ප්‍රථම පේපැල් වෙබ් අඩවිය හරහා ගිණුමක් සාදා එයට සම්බන්ධ කළ යුතුය.එය අපේ ebay ගිණුමෙහි Account settings වලට ගොස් සම්බන්ධ කළ හැකිය.පේපැල් අඩවිය යනු ebay සදහා ගෙවීම් කිරීම් සිදු කිරීමට සකසන ලද වෙබ් අඩවියකි.මෙහිදී VISA,MASTER,AMEX කාඩ් හරහා අප මිලදී ගැනීමට නියමිත භාණ්ඩයේ මුදල් ebay එකට ලබාදීම සිදුවේ.
අපි අන්තර්ජාල ගණුදෙනු කිරීමට ප්‍රථම paypal ගිණුමක් සාදාගමු
paypal ඇත්තටම ශ්‍රී ලංකාවට support කරන්නේ නැත.අපි paypal හදන්න ඕනේpaypal support කරන රටක විදිහට වේ.
සරලවම කියනවනම් paypal ලෝකේ රටවල් කාණ්ඩ 3 කට බෙදා ක්‍රියාත්මක වේ.
01.Send Only
02.Send and receive
03.Send , receive and withdraw
ලංකාව පවතිනුයේ මුදල් යැවීමට පමණක් හැකි තත්වයේ වේ.පළමුව අප මෙම ගිණුම සාදාගනිමු.ඒ සදහා පහළ වෙබ් අඩවියෙන් අැතුළත් වන්න
https://www.paypal.com
paypal account එකට sign in වෙන්න.
අපට රට වශයෙන් ශ්‍රි ලංකාව දැමිමට නොහැකි නිසා අප ඊට පිලිපීන මැලෙසියා වැනි රටක් ලබා දිය හැක.මෙහිදී රට වශයෙන් පිලිපීනය යොදාගත හැකිය.
මෙහි ජාතිය Sri Lanka ලෙස ලබාදෙන්න.එමෙන්ම ලිපිනය කොටස් දෙක වෙන වෙනම යොදන්න.එමෙන්ම තැපැල් අංකය ඔබේ අාසන්නම නගරයේ අංකය යොදන්න.ඔබේ නගරයේ අංකය ලබාගැනීමට පහළින් Click කරන්න
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
මෙහිදී අපගේ දුරකථන අංකය තහවුරු නොකරයි.ඒම නිසා අප පිලිපීනය ලෙස දැමූ රටෙහි දුරකථන අංකයක් යෙදිය යුතුය.
මෙහිදී කාඩ් එකෙහි ඉදිරිපස අැති අංක 16කින් යුත් අංකය අැතුඵත් කර My account වලට යන්න
ඔබගේ මේල් එක තහවුරු කිරිමට ඔබගේ මේල් ගිණුමට අැතුළත් වන්න.
මේ අයුරින් මේල් එක අැතුළත් කර confirm කරන්න.
දැන් ඔබට paypal account එක මගින් පිණිවිඩයක් එවා අැත.
පේපැල් එකෙහි රහස් පද අැතුළත් කර confirm email address click කරන්න.
පසුව පේපැල් ගිණුමට ගොස් පහත පරිදි ලබාගන්න.
හදිසියේ හෝ තමන්ගේ රහස්‍ය අංකය වැරදුනහොත් ඔබගේ ගිණුමට අැතුළත් වීමට නොහැකි වන නිසා එයට පිළියමක් ලෙස මෙහි අැතුළත් කරන තොරතුරු සටහන් කර තබාගැනීම හෝ මතක තබා ගැනීම වඩා වැදගත් වේ.
දැන් ඔබගේ පේපැල් ගිණුම සාදා අවසන්ය.දැන් එය භාවිතයෙන් අන්තර්ජාලයේ මුදල් ගෙවීමට ප්‍රථම ඔබගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් ඒක add කරගන්නා අාකාරය බලමු.ඒ සදහා පහත පරිදි ක්ලික් කරන්න.
card එකේ වර්ගය
card number එක (අංක 16කින් යුත් අංකය)
කල්ඉකුත්වන දිනය
CVV number එක
billing address
Add card click කරන්න.
දැන් ඔබ සම්බන්ධ කළ බැංකුවට අමතා ඔබගේ පේපැල් ගිණුමේ code එක ලබාගන්න.
පසුව එය සටහන් කර submit කරන්න.මෙහිදී ඔබ කාඩ් එක පේපැල් එකට add කළපසු ඔබගේ ගිණුමෙන් ඩොලර් එකක් පමණ අය වේ.එසේ සිදුවනුයේ ඔබගේ පෙපැල් ගිණුමෙන් මුදල් අය කිර ගැනීමට හැකිදැයි chek කර බැලීමටය.එය නැවත ටික දිනකින් ඔබේ ගිණුමට ලැබේ.
මේ අයුරින් ගිණුම සකසා ගැනීමෙන් පසු අප ebay භාණ්ඩයක් තෝරා ගමු.මෙහිදී ඔබට ගත් හැකි භාණ්ඩ පමණක් පෙන්වනු අැත.හේතුව ඔබ ebay account එක හදන විටම ශ්‍රී ලංකා ලෙස යොදා අැති බැවිනි.මෙහිදී අපට අව්‍යශ මිල ගණනට ඩොලර් ගණන ලබාදුන් විට ඊට අදාල භාණ්ඩ ලැබේ.භාණ්ඩයක් මිලදී ගැනීෙම්දී product එකේ rate,discription අාදිය වැදගත්ය.rate එක 95%කට වඩා ඉහළනම් අපට seller පිළිබද විශ්වාසයකට පැමිණිය හැක.එම භාණ්ඩයේ තත්වය පිළිබද අපට තීරණයකට පැමිණිය හැකිය.
එමෙන්ම ලන්සු සමගද භාණ්ඩ මිලදී ගත හැකිය.එහිදි එය පවතින කාල සිමාව ඉහළින් දැක්වේ.අපට එම භාණ්ඩයට සාධාරණ මිල ලන්සු වශයෙන් දැමිය හැක.මේ පිළිබද නිතර විමසිල්ලෙන් සිට තමන්ට එම භාණ්ඩය ඉතා අඩු මුදලකට මිලදී ගත හැකිය.එමෙන්ම free shiping ලෙස පවතින භාණ්ඩ මිලදී ගැනීමට උත්සහ කරන්න.හේතුව එසේ නොමැති භාන්ඩ සදහා ලංකාවට ගෙන්වීමට වෙනම මුදලක් අය කෙරේ.
යම් භාන්ඩයක් තෝරාගෙන by now click කරන්න.එහිදී අවශ්‍ය තොරතුරු අැතුළත් කර තමන්ට අාසන්නම poster code එක ලබා දිය යුතු වේ. පසුව ගෙවීම් සිදු කළ හැකිය.විශේෂයෙන් අප ගෙවීම් කරන කාඩ් එක සදහන් කළ යුතු අතර අංක 16ක නම්බර් එක ,කල් ඉකුත්වීමේ දිනය එමෙන්ම කාඩ් ඒකෙහි අංක තුනක නම්බර් එක අාදිය ලබා දිය යුතුය.එමෙන්ම හැමදාම මෙයින් ගෙවීම් කරනවාද නැද්ද යන්න එහි mark එක දැමීමෙන් දැනුවත් කර තැබිය හැකිය.මෙහිදී order placed ලෙස පණිවිඩයක් එන අතර ඊමේල් එකක්ද ඔබට ලැබේ. යම් විටෙක ඔබට දෙන ලද කාලය තුළ භාණ්ඩය නොලැබුනේනම් මුදල් ගෙවූ භාණඩයක් තත්වයෙන් අසාර්ථක හෝ ක්‍රියාත්මක නොවේනම් sellerවෙත දැනුවත් කිරීිමක් කළ හැකිය. help and contact page එකට ගොස් සිදු වූ දෙය බලා එය select කර request කළ හැකිය.විශේෂයෙන් නිවසට එන විට product එකේ discription එකට අනුව නිසා එය පිළිබද විමසිල්ලෙන් කටයුතු කරන්න.
මේ අයුරින් අන්තර්ජාල වෙළද අායතනයක් වන ebay සමග අපට ගණුදෙනු කළ හැකිය.ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට අැතැයි මා සිතමි.ඔබගෙද අලුත් අදහස් ඉදිරිපත් කරන්න.

No comments:
Post a Comment